අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල ජ්‍යේෂ්ඨ පුරවැසියන් 200කට පෝෂණ මළු

    ඔක්තෝබර් 16, 2017
    බේරුවල ආසනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200 කට පෝෂණ මළු පිරිනැමීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අළුත්ගමදී පසුගිය දා පැවැත්විණි.
     
    බේරුවල යහපාලන සංසදය සහ රාජිත සේනාරත්න පදනම එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙම උත්සවයට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියද එක්ව සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya