මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ ළමා උද්‍යානය ජනතා අයිතියට

    ජූලි 07, 2014

    යාපනයේ පැරණි උද්‍යානයක් ප්‍රතිසංස්කරණය කර සැකසූ ළමා උද්‍යානයක් ඊයේ (06) ප.ව. 04.30ට උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සහ සාම්ප්‍රදායික හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් විවෘත කෙරිණි.

    යාපනයේ බාලදක්ෂ සිසුන්ගේ විවිධ ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලින් හා ළමුන්ගේ විනෝදාශ්වාදජනක අංගයන්ගෙන් මෙම උත්සවය වර්ණවත් විය.


    යාපනයේ නගරාධිපතිනී යෝගේෂ්වරී පත්ගුණරාසා, උතුරු පළාත් මහ ලේකම් විජයලක්ෂ්මී, යාපනයේ ප්‍රාදේශීය ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් ඇතුළු ගෞරවනීය අමුත්තන් හා ප්‍රදේශයේ ළමුන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya