මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටහේනේ වාහන ගමනාගමනය සීමා කෙරේ

    ඔක්තෝබර් 13, 2017
    කොටහේන පොලිස් වසමේ වාසල පාර හන්දියේ සිට පරමානන්ද පන්සල අසල දක්වා අලුතින් ජලනල හේතුවෙන් අද (13) පස්වරු 9.00 සිට 16දා උදෑසන 5.00දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    ඒ අනුව එම මාර්ගයේ පදිංචිකරුවන්ට පමණක් මාර්ගය භාවිතා කළ හැකි අතර අනෙකුත් වාහන සඳහා කොටහේන සෙන් බෙනඩික් මාවත ඔස්සේ බ්ලුමැන්ඩල් මාවතට පිවිසිය හැකිය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya