මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටියේ ස්වයං රැකියාලාභීන්ට උපකරණ

    ඔක්තෝබර් 13, 2017
    සමෘද්ධි ජීවොනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ඇල්පිටිය ප්‍ර දේශයේ ස්වයංරැකියාවන් හි නිරත වන සමෘද්ධි ප්‍රතිලාභින්ට ජුකී මැෂින්, ජංගම වෙළද කුටි, බයිසිකල් ඇතුළු ස්වයන් රැකියා උපකරණ බෙදාදීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු විය.
     
    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානයක්කර, ඇල්පිටිය ප්‍රදේශිය ලේකම්තුමා ඇතුලු පිරිසක් එක්වූහ.​
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya