ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්රියාත්මක වන "පුනරුදය" පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ ජල පෝෂක ප්රදේශ රැක ගනිමින් වන ගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කරගනිමින් ක්රියාත්මක මෙම වැඩසටහන වසර තුනක් පුරා ක්රියාත්මක වේ.
සෑම වසරක ම ඔක්තෝබර් මාසයට යෙදී තිබෙන ජාතික රුක් රෝපණ මාසයට සමගාමීව දියත් කරන මෙම වැසඩහන මෛත්රී පාලනයක් - ස්ථාවර රටක් ප්රතිපත්ති ප්රකාශයේ සොබා දහම රැක ගැනීම සංකල්පයට අනුව මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කෙරේ.