සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ රාජ්‍ය සේවයට නවක නිළධාරීන් බඳවා ගැනේ

    ඔක්තෝබර් 09, 2017

    මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා නවක නිලධාරීන් 232 දෙනෙක් බඳවා ගත් බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් 208ක් සහ ග්‍රාම සංවර්ධන නිලධාරීන් 12 අයත් වන අතර, විද්‍යා  හා තාක්ෂණ නිලධාරීන් 12 දෙනෙක් ඉකුත් දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඉදිරියේ වැඩභාර ගෙන ඇත.

     

    වඩාත් කාර්යක්ෂම මහජන සේවාවක් ලබාදීමේ අරමුණින් නවක නිලධාරීන් බඳවා ගත් අතර ඔවුන් ජනතා සේවය සඳහා කැපවී කටයුතු කළ යුතු බව ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya