සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹට අද පැය 15ක් වතුර නෑ

    ඔක්තෝබර් 08, 2017
     
    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
     
    ඒ අනුව අද පස්වරු 02.00 සිට හෙට (09) අළුයම 05.00 කාලය තුළමොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
     
    ඊට අමතරව රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya