සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් ජාතික විශ්‍රාමික දින සැමරුම - 2017

    ඔක්තෝබර් 04, 2017
    ජ්‍යෙෂ්ඨ පරපුරක නොනිමි මෙහෙවර ඇගයීමේ බස්නාහිර පළාත් "ජාතික විශ්‍රාමික දින සැමරුම - 2017" 08දා පෙරවරු 9.00 සිට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්වේ.
     
    මේ සඳහා ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙහි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහභාගි වීමට නියමිතව ඇත.
     
    සංචාරක, සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව අවස්ථාවට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුන් ඇතුළු ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙහි දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ද සහභාගිවීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya