සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ රාජ්‍ය සේවයට නිලධාරීන් 232ක්

    ඔක්තෝබර් 04, 2017
    මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා නවක නිලධාරීන් 232 දෙනෙක් බඳවා ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් 208 ක් සහ ග්‍රාම සංවර්ධන නිලධාරීන් 12 අයත් වන අතර, විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් 12 දෙනෙක් ඉකුත් දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඉදිරියේ වැඩ භාර ගෙන තිබේ.
     
    වඩාත් කාර්යක්ෂම මහජන සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම නිලධාරීන් පත් කළ බවත්, ඔවුන් ජනතා සේවය සඳහා කැපවී කටයුතු කළ යුතු බවත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පත්වීම්ලාභීන් වෙත පත්වීම් ප්‍රදානයේදී ප්‍රකාශ කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya