අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව සහ නැගෙනහිර පළාත් භාෂා ප්‍රවීණතා පරීක්ෂණ

    ජූලි 07, 2014

    රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් 2013 සැප්තැම්බර් 29 දින පවත්වන ලද සිංහල හා දෙමළ භාෂා ප්‍රවීණතා 111 මට්ටමේ ලිඛිත විභාගය සමත් සබරගමුව සහ නැගෙනහිර පළාත් නිලධාරීන්ගේ වාචික (නැවත) පරීක්ෂණය පැවැත්වීමට පියවර ඇත.


    ඒ අනුව සබරගමුව පළාතේ අදාළ වාචික පරීක්ෂණය මේ මස19 සහ 20 යන දිනයන්හි පැවැත්වීමට නියමිත වේ. නැගෙනහිර පළාතේ මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ මේ මස 18, 19 හා 20 යන දිනයන්හිදීය.

     

    අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කර ඇති අතර, මේ වන විටත් අයදුම්පත් නොලැබූ අයෙකු ඇත්නම් දූරකතන අංක 011-2889506 ඔස්සේ විමසීම් සිදුකරන මෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
     

    ECB/RU_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya