සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මුද්දර ප්‍රදර්ශනයට නිර්මාණ භාරගැනේ

    සැප්තැම්බර් 23, 2017
    තැපැල් දෙපාර්තමේන්තුවේ 50වැනි සංවත්සරයට සමාඟාමීව සංවිධානය කරනු ලබන 2017 ජාතික මුද්දර ප්‍රදර්ශනය සඳහා නිර්මාණ භාරගැනීමේ කටයුතු මේ වන විට සිදුකරන බව තැපැල් මූලස්ථානය සඳහන් කරයි.
     
    ඒ අනුව 6වැනි ශ්‍රේණියෙන් ඉහළ පාසල් දූ දරුවන්ට සහ වැඩිහිටියන්ට මෙම ප්‍රදර්ශනය සඳහා මුද්දර නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර පාසල් දූ දරුවන්ට තම වයස් මට්ටම් අනුව කාණ්ඩ තුනක් යටතේ මෙම තරගය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
     
    නිර්මාණ භාරගනීමේ කටයුතු ඔක්තෝම්බර් 14දායින් අවසන් වේ. 
     
    මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු 0112 326 163, 0114 927 248 හෝ ක්ෂණික ඇමතුම් අංක 1950 ඇමතීමෙන් ලබාගත හැකිය.
     
    ජාතික මුද්දර ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 25දා සිට 29දා දක්වා කොළඹ තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya