අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක්

    සැප්තැම්බර් 23, 2017
    සබරගමුව පළාත් සභාව විසින් රුපියල් ලක්ෂ 185ක් වැය කර යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය පසුගිය දා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරිණි.
     
    යටියන්තොට නගර මධ්‍යයේ පිහිටි,  ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක් වන  සිරිවර්ධන මහා විද්‍යාලය  අධික සිසු තදබදයක් පවතින විද්‍යාලයකි.
     
    ඒ අනුව  නව දෙමහල් ගොඩනැගිල්ල ලැබීමත් සමග එම විද්‍යාලයේ  සිසු තදබදයට විසදුමක් ලැබේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya