අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරණියගල ප්‍රාදේශීය සභාවට නව ගොඩනැගිලි සංකීර්ණයක්

    සැප්තැම්බර් 22, 2017
     
    රජය මගින් ක්‍රියාත්මක පුර නැගුම ව්‍යාපෘතිය යටතේ දැරණියගල ප්‍රාදේශීය සභාව සඳහා ඉදි කළ නව තෙමහල් ගොඩනැගිලි පරිශ්‍රය ඊයේ (21) පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබීය.
     
    ඒ සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් ලක්ෂ 460 කි.
     
    මෙම ගොඩනැගිලි පරිශ්‍රය එකවර දහසකට පමණ සහභාගී විය හැකි ශ්‍රවනාගාරයක්, ආයුර්වේද මධ්‍යස්ථානයක්, දිවා සුරකුම් මධ්‍යස්ථානයක් සහ සති පොලකින් ද සමන්විත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya