අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව ග්‍රාම නිලධාරීන් 71ට නව පත්වීම් ප්‍රදානය අද

    ජූලි 06, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සේවය සඳහා බඳවා ගැනෙන නව ග්‍රාම නිලධාරීන් 71 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (06) සිදු කෙරේ.
     
     
    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වේ.
     
    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ ආරාධනා පරිදි ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya