පන්විල සහ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ලබන 21 දින දක්වා මාර්ග 193ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් එ් වෙනුවෙන් රු.ලක්ෂ දහසක මුදලක් වෙන්කර තිබේ. ඊට සමගාමීය සුබසාධක ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලූ කුමාර් මහතා , ලකී ජයවර්ධන මහතා , මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චානක අයිලප්පෙරුම මහතා, වත්තේගම නාගරික මන්ත්‍රී අරුණ අමුණුගම, නිශ්ශංක විජේනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙයට