අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් මද ආශ්‍රිත අපනයන ආදායමේ ඉහළ යාමක්

    ජූලි 06, 2014
    පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2011 වර්ෂයේ ජනවාරි - මාර්තු කාලසීමාවට සාපේක්ෂව 2014 වර්ෂයේ ජනවාරි- මාර්තු කාලසීමාව තුළ 26%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
     
    2011 ජනවාරි මාර්තු කාලය තුළ රුපියල් මිලියන 2115.18ක් වූ දිසිඳි පොල් අපනයන ආදායම 2014 එම කාල සීමාව තුළ රුපියල් මිලියන 3975.73කින් වර්ධනය වී ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 88%ක වර්ධනයකි.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya