මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරියකුලම් "ජන සෙවණ" විරු ගම්මානය ජනතා අයිතියට

    ජූලි 05, 2014
    නිවාස 100කින් සමන්විත ත්‍රිකුණාමලය පෙරියකුලම් "ජන සෙවණ" විරු ගම්මානය ලබන ජුලි 26දා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජනසෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ගම්මානය ඉදි කොට ඇත.
     
    මේ සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 50.39කි. තාක්ෂණික උපදෙස් ලබාදීම, යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සියලු සම්බන්ධීකරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නොමිලේ සිදු කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya