මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීදුව-කටුනායක දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

    ජූලි 05, 2014
    පුත්තලම දුම්රිය මාර්ගයේ සීදුව සිට කටුනායක දුම්රිය දුම්රිය ස්ථාන අතර කොටසඅද (05) රාත්‍රී 9.30 සිට හෙට (06) සවස 4.30දක්වා තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    මෙම කාලය අතරතුර හලාවත දුම්රිය ස්ථානයේ සිට මීගමුව දක්වාත් කොළඹ කොටුව සිට ජා - ඇළ දුම්රිය ස්ථාන දක්වාත් දුම්රිය සේවා ක්‍රියාත්මක වන ඇත.
     
    පුත්තලම දුම්රිය මාර්ගයේ ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya