ජන මෙහෙවරට කැප වූ නායකයෙකු, නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයෙකු, පළාත් අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙස ද බී.වයි. තුඩාවේ මහතා කටයුතු කර ඇත.
මේ ගුණ සමරු උත්සවයට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර යන මහත්වරුන් ඇතුළු දකුණු පළාතේ සියලුම අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතය .
NDH