මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සණස සරසවියේ උපාධි පාඨමාලා ආරම්භ කිරීම හෙට

    ජූලි 03, 2014
    කෑගල්ල සණස සරසවියේ උපාධි පාඨමාලා සාමාරම්භක උත්සවය හෙට (04)   පෙරවරු 10.00ට එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී  සිදු කෙරේ.
     
    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, සණස සරසවියේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා සණස බැංකුවේ සභාපති අචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය යන මහත්ම මහත්මීන් ඊට සහභාගී වීමට නියමිතය.
     
    NDH/dmu kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya