මෙම වැඩසටහන ජූලි 26 හා 27 යන දිනයන්හි යක්කල, විගොඩපාර, මානව සම්පත් සංවර්ධන හා කළමනාකරණ පුහුණු ආයතනයේදී දී (යක්කල සිද්ධායුර්වේදය අසල) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහන මඟින් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තවල දැක්ම (vision) මෙහෙවර (Mission) දිගුකාලීන අරමුණු (Goal) කෙටිකාලීන අරමුණු (Objectives) ප්‍රතිපත්ති සැකසීම (Polices) ව්‍යාපාර සංවිධාන සටහන් සැකසීම යන මූලික උපක්‍රමශීලී සැලසුම් හා සේවක කළමණාකරණය පිළිබඳව මූලික සිද්ධාන්ත පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට බලාපොරොත්තු වේ. තවද නවීන කළමණාකරන මූලධර්ම හා සිද්ධාන්ත රැසක් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන පිළිබඳ විස්තර නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කච්චේරිය , ගම්පහ ට පැමිණ හෝ ලිපියක් මගින් හෝ දුරකථන අංක 0332222909 ට ඇමතුමක් ලබා දීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊමේල් පණිවිඩයක් දීමෙන් හෝ ලබා ගත හැක.