අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ යල කන්නය සඳහා රුපියල් මිලියන 64ක පෙහොර සහනාධාර

    ජූලි 21, 2017

    ගාල්ල දිස්ත්‍රික්කයේ යල කන්නය සඳහා රුපියල් මිලියන 64 ක, පෙහොර සහනාධාර මේ වනවිට මුදා හැර ඇති බව ගාල්ල ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.

     ඒ අනූව ගොවීන් 11879 දෙනෙකු සඳහා මෙසේ මුදල් බෙදා හැර ඇති.එය හෙක්ටයර් 5053.29කි. පළමු තාර්තුව මිලියන 27ක්ද, දෙවන කාර්තුව වෙනුවෙන් මිලියන 37ක් ලෙසින්
    මෙසේ මුදල් ගොවින් වෙතු ලබා දී ඇත. මෙම අදහස් පළක කලේ ඊයේ දින(20) ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya