අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පළාත් 10 වන ක්‍රීඩා තරඟාවලියෙන් අම්පාර අධ්‍යාපන කලාපය ප්‍රථම ස්ථාන දිනයි

    ජූලි 21, 2017

    නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාපීය පාසල් අතර පැවති පළාත් මට්ටමේ 10 වන ක්‍රීඩා තරඟාවලියේ අම්පාර දිස්ත්‍රික්ක අම්පාර අධ්‍යාපන කලාපීය රන් පදක්කම් 21ක්ද, රිදී පදක්කම්18ක්ද, ලෝකඩ පදක්කම්17ක් සමඟ ලකුණු 208 ක් රැස්කරමින් 2017 ශූරතාව  දිනාන්නා ලදී.

    මෙම තරඟයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පද්දීරුප්පු අධ්‍යාපන කලාපය රන් පදක්කම් 21, රිදී පදක්කම් 20ක්‌, ලෝකඩ පදක්කම් 15ක් සමඟ ලකුණු 203 දිනාගැනීමන් අනුශූරතාව දිනාන්නා ලදී. මඩකලපුව අධ්‍යාපන කලාපීය රන් පදක්කම් 11ක් ද  රිදී පදක්කම්12 ක් ද, ලෝකඩ පදක්කම්14ක්ද සමග ලකුණු118 රැස්කරමින් තෙවැනි ස්ථානයට පත්විය.

    මෙම ක්‍රීඩා තරඟාවලිය පසුගිය දා මඩකළපුව, බෙපර් ක්‍රීඩාංකනයේ දී පැවැත්විණි. මෙම තරඟාවලිය  නැගෙනහිර පළාත් අධ්‍යාපන කලාපයේ පාසල් 17ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩීකාවෝ  7500 ක් පමණ සහභාගී වූහ. පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව මේ ක්‍රීඩා උළෙල සංවිධානය කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya