අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලට වතු නිවාස 125ක්

    ජූලි 19, 2017
    ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකිරීමට නියමිත බදුල්ල ලෙජර් වත්ත වතුයායේ නව නිවාස 125 ක් සඳහා මුල්ගල තැබීම පසුගිය දා සිදුවිය.
     
    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඉල්ලීම පරිදි මෙම නිවාස ඉදිකිරීම සිදු කෙරේ.
     
    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන උපදේශක ඩී.සී. මන්ජුනාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේශ්, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් සහ කම්කරු ජාතික පෙරමුණේ සම්බන්ධීකාරක රාජමානික්කම් මහත්වරු ඇතුළු රැසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya