මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලමේ කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර

    ජූලි 02, 2014

    පුත්තලම දිස්ත්‍රික්කයේ කජු වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක අක්කර 450ක් කජු වගාව සඳහා ඉලක්ක කර ඇත.


    ඒ යටතේ වනාතවිල්ලුව, පුත්තලම, ආණමඩුව, පල්ලම, කරුවලගස්වැව, නවගත්තේගම, මුන්දලම, මහකුඹුක්කඩවල සහ ආරච්චිකට්ටුව  යන කොට්ඨාස තෝරා ගෙන ඇත. මේ සඳහා ගොවීන් 295කට අයදුම්පත් නිකුත් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
     
    ECB/SJ_dmu_puttalama

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya