මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ වෙම්බඩි බාලිකා විද්‍යාලයට නව මහින්දෝදය තාක්ෂණ පීඨයක්

    ජූලි 01, 2014

    යාපනය වෙම්බඩි බාලිකා විදුහලේ අලුතින් මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (30) පෙරවරුවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතින් සිදු කෙරිණ.


    මෙම අවස්ථාවට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සත්‍යශීලං, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උදය කුමාර් ඇතුළු පාසලේ ගුරුවරුන් සහ සිසුන් විශාල පිරිසක් සහභාගී වූහ. 


    ECB

    vi1

    vg5

    vg3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya