මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ ඉන්දු කොළඹගේ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

    ජූනි 30, 2014

    ජනාධිපති මාධ්‍ය අං‍ශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ ඉන්දු කොළඹගේ මහත්මිය පසුගිය 28දා හදිසියේ කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.


    මාධ්‍යවේදිනියක ලෙස දීර්ඝ කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ ඉන්දු කොළඹගේ මහත්මිය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා වශයෙන් කටයුතු කළ කාලයේ සිට එතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතුවලට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨම මාධ්‍යවේදිනියකි.


    දරු දෙදෙනකුගේ දයාබර මෑණියන් වූ කොළඹගේ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) ප.ව.4.00ට කිරුළපන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya