මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රෝහණ අබේගුණවර්ධන, දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටෙරිල් විශ්වශාන්ත යන මහත්වරු එක්ව සිටියහ.
NDH
රුපියල් ලක්ෂ 125ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කරන ලද බෝම්බුවල අක්කර 29 පාර ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත්කෙරිණි.