සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරියවැව, මීගහජදුර ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කෙරේ

    ජූනි 03, 2017

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් කරමින් ඊයේ (2) සුරියවැව, මීගහජදුර ගම්මානයේ පිහිටි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.

    දිර්ඝ කාලයක් අබලන්ව සහ කැළි කසළ පිරී පැවති මෙම වැව ඉතා කෙටි කාලයක් තුළ ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත.

     නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම වැඩසටහන කොමාණ්ඩර් ඇන්තනී වීරසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර ඇත.

    Slnavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya