සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොල්ගොඩ ආරක්ෂිත වේල්ල අවධානමක - සැලකිලිමත් වන්න

    මැයි 29, 2017
    පනාපිටිය බොල්ගොඩ ජලාශයේ හරස් කොට ඇති ආරක්ෂිත වේල්ල කැඩීයාමේ අවධානම් තත්ත්වයකට පත් ව ඇති හෙයින් පානදුර දකුණ, පානදුර උතුර, වාද්දූව, බණ්ඩාරගම, මොරොන්තුඩුව, අගුරුවාතොට පොලිස් වසම් ගංවතුර අවධානමක් ඇතිවීමට ඉඩ ඇ.ති හෙයින් ඒ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    ඒ අනුව මහජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින අතර ම ආරක්ෂිත ස්ථානයන් කරා ගමන්කිරීමට කටයුතු කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya