මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජූලි 04

    ජූනි 25, 2014
    රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලබන මස 04 වන දින පෙ.ව. 10.00ට රත්නපුර, මලංගම සප්තපාදී උත්සව ශාලාවේදී පැවැත්වේ.
     
     
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ කැඳවීමෙන් පැවැත්වෙන මෙම කමිටු රැස්වීමේ දී දිස්ත්‍රික්කයේ සංවර්ධනය, සුළු වාරි මාර්ග, දිස්ත්‍රික් දිවි නැඟුම, දෙවන ප්‍රජා පාලිත ගම නැඟුම, පළාත් සභා සංවර්ධනය, ඉඩම් සංවර්ධනය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
     

    ECB/SW/NR/KM_dmu_Rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya