අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර වියත් මහතෙර ඇගයීමේ උළෙලක්

    ජූනි 24, 2014
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ සම්භාවනාවට පාත්‍ර වූ වියත් මහ තෙරුන් වහ‍න්සේලාගේ විශිෂ්ට සේවය ඇගයීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු කර තිබේ. 
     
     
    මෙම උත්සවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ශාසනාරක්ෂක බල මණ්ඩල නියෝජනය වන පරිදි  ක්‍රියාත්මක කරන අතර එය ලබන 29දා පස්වරු 12.30ට උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී  පැවැත්වේ. 
     
    එය විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන හා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මීට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමක් ද සිදුකෙරේ. 
     
    ECB/SB_dmu_Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya