සෑම දරු පවුලකම නිවාස අවශ්‍යතාවය සපුරාලීමේ රජයේ ක්‍රියාදාමයට සමඟාමීව නාගරික මෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල නිවාස යෝජනාක්‍රමවල ජීවත්වන ජනතාවගේ හිමිකම් තහවුරු කිරීමේ වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙවර සින්නක්කර ඔප්පු හිමි නොවන පිරිස් සඳහා අදාළ නිවාස හෝ ඉඩම් සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු නිරාකරණයෙන් පසුව ඉදිරියේ දී එම වරප්‍රසාදය හිමි වනු ඇත.