සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් රු.ලක්ෂ 62 ක් ද, පළාත් සභා මන්ත්‍රී චමිල දිසානායක මහතා විසින් රු.ලක්ෂ 26 ක් ද මේ සඳහා යොදවා ඇත.
ඒ අනුව අරණායක මැතිවරණ කොට්ටාසයට අයත් සාලාව, රහල, අරම යන ප්‍රදේශවල මාර්ග සංවර්ධනය කිරීමට නියමිතය.
AP/DMU- Kegalle