නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “උපන් බිමේ උරුමය ඌව වෙල්ලස්ස ජනතාවට”

    දෙසැම්බර් 09, 2016
    රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම්  කොට්ඨාශයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය, ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
    මෙහිදී රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම්  කොට්ඨාශයේ ඉඩම් නොමැති 250 දෙනෙකු වෙත ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය කෙරිනි.
     
    මෙම අවස්ථාවට ඌව පළාත්සභා මන්ත්‍රී උපාලි සේනාරත්න,  සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් ඉඩම් කොමසාරිස් චතුර සමරසේකර, සහකාර ඉඩම් කොමසාරිස් රෝහණ ධර්මසේකර මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගීවූහ.
     
     AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya