පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යන අතරතුර අත්‍යවශයෙන්ම සිදු කළ යුතු බවට හඳුනාගෙන ඇති නව අවශ්‍යතාවයන් ද ඇතුළත් කරමින් මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කරන අතර පළමු අදියර සඳහා රුපියල් මිලියන 156.18ක් ඇස්තමේන්තු කොට ඇත.
වත්තල අධිකරණයේ අධිකරණ කටයුතු මේ වන විට මහර අධිකරණ සංකීර්ණයේ කොටසක සිදුකරගෙන යනු ලබයි.