නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානය කිරීම 09දා

    නොවැම්බර් 25, 2016
    “විරුසර” වරප්‍රසාද රණවිරු උපහාර කාඩ්පත් ප්‍රදානය කිරීමේ තවත් එක් පියවරක් දෙසැම්බර් 09දා ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මෙහිදී ත්‍රිවිධ හමුදා,පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වරප්‍රසාදලාභීන් 1800කට මෙම වරප්‍රසාද කාඩ්පත් පිරිනැමීම සිදු කෙරේ.
     
    මේ වන විට විරුසර වරප්‍රසාද කාඩ්පත් 24,622ක් ලබාදී ඇත.
     
    යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරිඳ, දරුවන් සහ මව්පියන් වෙනුවෙන් එක් ක්‍රමයක් ද, 1983 වසරේ සිට 2009 මැයි 19දා වන විට වසර 22ක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරීන්ට හා සෙසු නිලයින්ට එක් ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. 
     
    මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya