ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ හම්බන්තොට දිස්ත්රික්කයේ රාජ්ය ආයතන වලට අයත් ඉඩම් රක්ෂිත අනවසරයෙන් අල්ලාගෙන ඒවායේ ඉදි කිරීම් සිදු කරන බවත් වෙනත් කටයුතු සඳහා එම රක්ෂිත යොදා ගන්නා බවට රාජ්ය ආයතන නිලධාරීන් විසින් මාගම්පුර රුහුණුපුර පරිපාලන සංකිිර්ණයේ පැවති රැස්වීමේදී දැනුම් දුන් අවස්ථාවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ලේකම්වරයා ආයතන ප්රධානීන් තමන්ගේ බලය යොදවා රජය සතු වත්කම් ආරක්ෂා කරගත යුතු බවත් රක්ෂිත හඳුනා ගෙන ඒවා නම්කර අදාළ ආයතනයේ අයිතිය සනාථ කෙරෙන දැන්වීම් පුවරු සවි කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.
AP/DMU-Hambanthota