නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතට ව්‍යාපෘති 204 ක්

    නොවැම්බර් 25, 2016
    වයඹ පළාතේ නොදියුණු ගම්මානවල පොදු අඩුපාඩු සපුරාලීමේ වැඩ සටහනක්  අරඹා ඇත. 
    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි ජාතික තරුණ සේවා සභාවේ වයඹ පළාත් අධ්‍යක්ෂ කාර්යාලය මගින් මෙම වැඩ සටහන ක්‍රියාවට නංවා ඇත.
     
    මේ යටතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් කාර්යාලවල සහය ඇතිව ව්‍යාපෘති 204 ක් තෝරා ගෙන ඇත. එක් ව්‍යාපෘතියක් සදහා රුපියල් 75,000 ක මුදලක් ජාතික තරුණසේවා සභාව මගින් වෙන්කර ඇත.
     
    පානීය ජල පහසුකම් නොමැති ගම්මානවලට ජල පහසුකම් සැපයීම, අබලන් මාර්ග හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය හා දැනට වැඩ නවතා ඇති පොදු ගොඩනැගිලි ඉදි කිරීම සහ ආගමික සිද්ධස්ථානවල ඇති අඩුපාඩු සකස් කිරීම හා  එම ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීමට නියමිතය.
     
    AP/DMU-Puttalam
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya