මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරයි

    නොවැම්බර් 15, 2016
    රත්නපුර ප්‍රදේශයේ අංක 99/06 දරණ මොරගහයට පිහිටි පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (15) සහ හෙට (16) දෙදින රාත්‍රී 11.00 සිට පසුගින උදෑසන 6.00 දක්වා බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
     
    එබැවින් කොළඹ සිට බදුල්ල හා ඇඹිලිපිටිය දක්වා සහ ඇඹිලිපිටිය හා බදුල්ල සිට කොළඹ දක්වා ගමන් ගන්නා රියදුරන් හා මහජනතාව වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya