මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ තුසිත පී අභියෝගතා කුසලානය දිස්ත්‍රික් දිවි නැගුම අංශයට

    ජූනි 04, 2014
    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී වනිගසිංහ අභියෝග කුසලාන සඳහා පැවැත් වූ සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිස්ත්‍රික් දිවිනැගුම අංශයට හිමි වූ අතර, අනුශූරතාව දිස්ත්‍රික් මැතිවරණ අංශයට හිමි විය.
     
     
    මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දිස්ත්‍රික් මැතිවරණ අංශයේ සුසන්ත චන්ද්‍රතිලක තේරී පත් වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස විමර්ශන අංශයේ  ප්‍රබෝෂි වික්‍රමසිංහ තේරී පත් වූවාය.
     
    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත ආයතනවල කණ්ඩායම් 07 ක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වූහ.
     
     
    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya