මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය බීජ අලෙවිසලක් පොලොන්නරුවේ

    ජූනි 04, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සඳහා පසුගිය සඳුදා දේශීය බීජ අලෙවිසලක් පොලොන්නරුව ජයන්තිපුර පොළ භූමියේදී ආරම්භ කෙරිණි.


    දේශීය බීජ වර්ග ගොවි ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් දීප ව්‍යාප්ත ව බීජ ප්‍රවර්ධන අලෙවිසල් ආරම්භ කිරීම පියවර ගෙන තිබේ. මෙය එහි එක් පියවරකි.

     

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සහතික කරන ලද බිත්තර වී, අතිරේක ආහාර බෝග බීජ, එළවළු බීජ ඇතුළු ගෙවතු වගා කට්ටල මෙහිදී ගොවීන්ට පහසු මිලට ලබා ගත හැකි බවත් මෙවර යල කන්නයේදී ලියාපදිංචි බිත්තර වී බුසල් 4000ක් ගොවීන් අතට පත්කිරීමට ද මේ මඟින් සිදු වන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව දිස්ත්‍රික් බීජ හා රෝපණ ද්‍රව්‍ය අංශය ප්‍රකාශ කරයි.

     

    NDH/WK-BG-dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya