මෙම දීමනා සහ ඔප්පු ප්රදානයෙදි ප්රතිලාභීන් 56 දෙනෙක් සදහා ඉඩම් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, පසුගිය වසරේ පැවති ඉඩම් කච්චේරියකින් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසු මෙම පිරිස තෝරා ගෙන තිබේ.
ඒ අනුව මෙම උත්සවයේදී බලපත්ර 23 ක්, දීමනා පත්ර 16 සහ නිදහස් දීමනා පත්ර 17 ක් ප්රදානය කිරීමට නියමිතය.
AP/DMU-Kandy