මෙහි දී ශරීර සුවතාය පිළිබද ප්‍රායෝගික හා න්‍යායාත්මක වැඩසටහන් ඒ අතර ප්‍රධාන වේ. මෙයට අමතරව කෑගල්ල රෝහල එක්ව රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ජංගම සෞඛ්‍ය සායනයක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පැවැත්වූ අතර මේ සදහා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
මේ සදහා කෑගල්ල රෝහලේ වෛද්යවරුන්හෙදියන්, රසායනාගාර ශිල්පීන් , උපස්ථායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
AP/DMU-Kegalle