ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, ආර්ථික සංවර්ධන, සමෘද්ධි සංවර්ධන හා පවුල් සෞඛ්‍ය සේවිකා යන රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට යටියන්තොට ප්‍රාදේශීය ලේකම් මානෙල් කුලරත්න,යටියන්තොට පොලිස් ස්ථානාධිපති අසේල හේරත් යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.
මෙම අවස්ථාවට සමගාමීව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් හා ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය
ආයතනවල සහභාගිත්වයෙන් ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාදීමේ ජංගම සේවයක් ද, දේශීය වෛද්‍යය සායනයක් හා
සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා මහන මැෂින් ප්‍රදානයක් ද පැවැත්විණි.
AP