පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් තුමාගේ නියෝග මත, සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇත.
නුවර එළිය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ටී. එම් සම්සුදීන් මහතා නීති කොට්ඨාසය සහ විනය හා කල්ක්‍රියා දිසාව භාරව නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.