ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් ගාල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයින්ගේ සංගමයේ සම කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යංශය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇති අතර අත්කම්, නිමි ඇඳුම්, ගෘහ උපකරණ, ආබරණ, විසිතුරු පැළ ආදිය මෙහිදී අළෙවි කෙරේ.
ආහාර පාන සකසන වැඩසටහන්, රූපලාවන්‍ය ශිල්පී වැඩසටහන්, ආහාර තාක්ෂණ වැඩසටහන් ආදී දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ද මෙයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
AP/DMU-Galle