දරුවන් ඉපදුණු පසු බර කිරීම අත්‍යාවශ්‍ය බැවින් තම දරුවන්ගේ බර කිරීමට මව්වරුන් උනන්දු වූවත් එම තත්වය පසුව මග හැරෙන බවට ඒ මහත්මිය පෙන්වා දුන්නාය.වෛද්‍ය තුමිය මේ බව සඳහන් කලේ පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පෝෂණ කමිටු රැස්වීමේදීය.
2016 වර්ෂයේ පෝෂණයෙන් සපිරි දේශයක් බවට පත් කරලීමේ අරමුණ ඇතිව ලංකාවේ සියළු දිස්ත්‍රික්කයන් හි මෙම පෝෂණ කමිටු ස්ථාපිත වේ. මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් වැ.බ ලේකම් මාලනී ලොකුපෝතාගම, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ඇතුළුව සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ද සහභාගී වී සිටියහ.
AP/DMu-Galle