පසුගියදා පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබද පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අනුව උතුරු මැද පළාතේ වයස අවුරුදු 60 ඉක්මවූ පෙර පාසල් ගුරුවරියන්ට විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු කරන බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
AP/DMU-Polonnaruwa