මේ සඳහා කොළඹ ප්‍ර දේශයේ හා ප්‍රජා පොලිස් ඒකකවල ප්‍රජා පොලිස් නිලධාරීහු 150දෙනෙක් සහභාගි වූහ.
මෙහි සම්පත්දායකයා වශයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂා ව්‍යාපෘතියේ අධ්යක්ෂ ඒ.ඩබ්. දිසානායක මහතා සහභාගි විය.
වායු දූෂණය අවම කිරීම පිළිබඳ ව පොලිස් නිලධාරීන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විණි.
DB